විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද වැඩි ඡන්ද 118කින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 160ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 42ක්.

මන්ත්‍රීවරු 08 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා.