Published
යළිත් වරක් කීරි සම්බා සහල් පිළිබඳ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
ඒ, කීරි සම්බා සහල් මේ වන විට වෙළඳපොළේ නොමැති වීම හේතුවෙන්.
ඒ සම්බන්ධයෙන් සහල් සංගම් අතර පවතින්නේද පරස්පර අදහස්.
කෙසේවෙතත් කීරිසම්බා සහල් හිඟය පාලනය කිරීම සඳහා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව රජය පවසනවා.



