Published
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන්නට සූදානම් කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරිය පිළිබඳව එම සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැරූ උත්සාහයට එරෙහිව අද දිනයේදී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කිරීමට සිය සංගමයට සිදුවූ බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්





