Published
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව ඒ මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා.