පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජ මහා විහාරස්ථානයේ සිට පෙරහැරකින් වැඩම කරවූ ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬුව ශ්‍රී පාදස්ථානයේ තැන්පත් කිරීමෙන් අනතුරුව 2025 - 2026 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වී තිබෙනවා.

ඒ පිළිබද තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු රෝහණ වසන්ත කුමාරගෙන්