Published
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ සැප්තැම්බර් මාසයේ එංගලන්තයේ සංචාරයක නිතර වීමට නියමිතව තිබෙනවා.
ඒ, එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් සඳහායි.
ඒ අනුව එක්දින තරඟ තුනක් සහ විස්සයි විස්ස තරඟ තුනක් එම තරඟාවලියට අයත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
පළමුව විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලයි ආරම්භ වනවා.
එහි පළමු තරගය ලබන වසරේ සැප්තැම්බර් 15 වනදා සවුත්හැම්ප්ටන් හීදී ආරම්භ වීමට නියමිතයි.