Published
පසුගිය කාල සීමාවට සාපේක්‍ෂව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ යම් ප්‍රවණතාවක් තිබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන පවසනවා.
ඔහු සඳහන් කළේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙමින් තිබෙන තරඟාවලියේදී පිතිකරුවන් පන්දු යවන්නන් පන්දු රැකීමේදී සිය උපරිම දක්‍ෂතාව දැක්වූ බවයි.
ක්‍රීඩකයන්ගේ උනන්දුව සහ කැපවීම නිසා පසුගිය තරඟාවලි කිහිපය තුළදී සිය දකක්‍ෂතාව උපරිම ආකාරයෙන් දැක්වීමට හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.