ශ්‍රී ලංකා මහජන පක්ෂයේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණ සැමරුම අද පෑලියගොඩ ඔහුගේ පිළිරුව අභියදී පැවැත්වීමට නියමිතයි.

මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ ඔසී අබේගුණසේකර පදනමේ සභාපති සේනක අබේගුණසේකර මහතා.