Published
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සිදු කර ඇති පත්වීම් සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ විවිධ චෝදනා එල්ල වූ පුද්ගලයින් පවා වෛද්‍ය සභාවට පත්කර ඇති බවයි.
වෛද්‍ය සභාවේ සභාපති පත් කිරීමට ගැටලු සහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ මතය වී ඇත්තේ.