Published
2025 – 2026 කාලසීමාව තුළ සාම සාධක මුලපිරීම් ක්ෂේත්‍රයේ ආසියාන් කලාපීය සංසදයේ සාමාජික රටවල් සමග වඩාත් සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්‍ෂා කරන බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.