Published
ඊශ්‍රායලය යනු සමස්ත ලෝකයට මෙන්ම ශ්‍රී ලංකාවට ද අතිශය වැදගත් රටක්. ශ්‍රී ලාංකිකයින් බහුතරයක් ඊශ්‍රායලයේ රැකියාවල නිරත වීම ඊට ප්‍රධාන හේතුවක්. නිරන්තරයෙන් යුද ගිනි ගැන පුවත් ඇසෙන ඊශ්‍රායලේ අද තත්ත්වය කෙසේද? මේ, ඒ පිළිඳ සොයා බැලීමක්.