Published
ඉල් පුර පසළොස්වක පොහොය අදයි. ඉල් පොහොය ශාසනික වශයෙන් අතිශය වැදගත් බවයි රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් පැවසුවේ.
පසු වස් පවාරණය සිදු වන්නේද ඉල් පුර පසළොස්වක පොහොය දිනයේදීයි.
මේ අතර, ඉල් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නෙත් ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා ක්‍රියාත්මකයි. මේ, අද දවසේ ශ්වේත පූජා වැඩසටහන පිළිබඳ විස්තර කරන නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර.



