Published
05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගොස්තු මස 10 වැනි ඉරිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා
මේ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා
ඒ අනුව 02 වන පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වීමට නියමිතය.