වසර අවසන් වීමට පෙර මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2යි දශම 5කට ආසන්න ප්‍රමාණයකට වර්ධනය කර ගැනීමට හැකි වනු ඇතැයි විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කළ යුතු බවද අමාත්‍යවරවා පැවසුවා.

සංචාරකයින්ට තාවකාලිකව රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා.