Published
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා.
දෙරට අතර පළමු එක්දින තරගය හෙට සවස 02.30ට ආරම්භ වන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගය පැවැත්වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හඳුන්වාදුන් නව නීති කිහිපයක් යටතේයි. ඒ සම්බන්ධයෙන් සහ හෙට තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියට තරග තුනක් ඇතුළත්.