Published
විපක්ෂය තවදුරටත් දුර්වල වී ඇතැයි අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීමට ගත් තීරණයෙන් එය මනාව පැහැදිලි වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
කෙසේවෙතත් ආණ්ඩුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
විපක්ෂය කුමන විවේචන සිදු කළද ජනතාව වෙනුවෙන් සිය වැඩපිළිවෙළ අඛණ්ඩව සිදු කරන බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරිය ආරච්චි මහතා පැවසුවේ.