රට තුළ ඇතිවූ ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කෙරුණා.

මේ එම මාධ්‍ය හමුවට එක්වූ එම පක්ෂයේ තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා.