පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළවයි