Published
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවට පක්ෂයේ ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කර ඇතැයි පැතිර යන පුවත අසත්‍ය පුවතක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
ඔහු පැවසුවේ ඇතැම් කණ්ඩායම් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙවැනි ප්‍රකාශ සිදු කරන බවයි.