Published
දරුවන්ට විරුද්ධව එල්ල වන හිංසනය තමා අනුමත නොකළද දරුවන්ට යම් මට්ටමකින් තරවටු කිරීමේ අයිතිය ගුරුවරුන්ට ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
වත්මන් රජය රටේ දරු පරපුර විනාශ කිරීම සඳහා එක් එක් යෝජනා ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් සිටින බවයි මිහින්තලේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.
කෙසේවෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිදු කෙරෙන්නේ නව ලොවට ගැළපෙන දරුවෙකු බිහි කිරීම බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවා.




