යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විවිධ අදහස් පළ වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය විධිමත් පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතු බවයි.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූ සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාව පුළුල් වශයෙන් දැනුවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

මේ අතර පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ නිශාම් කාරියප්පර් මහතා අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් දැක්වූවා.

මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළේ මෙලෙසයි.