ගොවි ජනතාව ජීවත් කරන ගමන මහ පොළවේ යතාර්ථයක් බවට පත් කිරීමට තමන්ට බලය ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරනවා.

වර්තමානයේ ගොවි ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටින බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

කෙසේවෙතත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්.