Published
සත්ත්ව සංගණනයෙන් හෙළි කර ගත් තොරතුරු අනුව ඉදිරියේදී තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
දඬුලේනා පළිබෝධකයෙකු ලෙස සලකන ලෙස සත්ත්ව සංගණන වාර්තාව මගින් නිර්දේශ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර අද පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා ද සත්ත්ව සංගණනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
සත්ත්ව සංගණනයේ තොරතුරු මත ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.
සත්ත්ව සංගණනය මගින් හෙළි කළ නොහැකි තවත් නිර්දේශ ගණනාවක් ලබාදී ඇති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.