සපුගස්කන්ද තෙල් පිරිපහදු තෙල් ටැංකියක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඉන්ධන ඉවත් කළ තෙල් ටැංකියක අලුත්වැඩියා කටයුත්තක් අතරතුර ගින්න හටගෙන ඇති බවයි සපුගස්කන්ද පොලිසිය පැවසුවේ

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කොළොන්නාවේ සහ කොළඹ ගිනි නිවන රථ යොමුකර තිබෙනවා