ආපදා තත්ත්වය හේතුවෙන් අර්ධ හානි වු නිවාසවල පුද්ගලයින් මාස තුනක් ඇතුළත යළි එම නිවාසවල පදිංචි කිරීමට කටයුතු කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.

එම නිවාස පදිංචියට සුදුසු තත්ත්වයේ පවතින්නේදැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් වාර්තාවක් ලබා ගැනීමෙන් බවයි එම පියවර ගන්නා බවයි ඔහු පැවසුවේ.

පූර්ණ ලෙස නිවාස හානියට පත් පුද්ගලයින් වෙනුවෙන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.