Published
රට තුළ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දිනවලදී බොහෝ සංචාරක ගමනාන්තයන්ටද පසුගිය දිනවල බලපෑම් එල්ල වී තිබුණා.
එය මෙරට සංචාරක කර්මාන්තයට කෙලෙස බලපෑම් ඇති කරයිද? මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්රවර්ශන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා.
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්රවර්ශන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.




