Published
අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සුජිත් වෙදමුල්ල මහතා රාජකාරි භාර ගෙන තිබෙනවා
ශ්‍රී ලංකා පොලිසියේ විවිධ තනතුරු හොබවමින් වරින් වර බදුල්ල හා මොනරාගල පරිපාලන දිස්ත්‍රිකවල සේවය කර තිබුණා