ඔබත් සම සුදු කර ගන්න විවිධ ආලේපන භාවිත කරන කෙනෙක් ද? එසේනම් මේ කතාව එම ආලේපනවල සැගවී ඇති, පරීක්ෂණවලින් පවා සොයාගැනීමට අපහසු නොපෙනෙන අවදානමක් පිළිබඳවයි. ඒ පිළිබඳ අද කතාව ශ්‍රී ලංකා ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය සමගයි.