ජනතාවගේ සුවතාව රැකබලා ගැනීමේ වගකීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් භාර ගන්නා තැනට සෞඛ්‍ය සේවාව පරිවර්තනය විය යුතු බව විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ජනතාවගේ සුවතාව පවත්වා ගැනීම වර්තමානයේ අභියෝගයක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා.

ගාල්ල, මාපලගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළා.