Published
හෙට උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය බලධාරින්ගේ අත්තනෝමතික ස්ථානමාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා.




