Published
හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 89වන වියේ පසුවුණා.
පී. දයාරත්න මහතා දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්ද කටයුතු කළා.
1977 වසරේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි දයාරත්න මහතා, එම දිස්ත්‍රික්ය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටුකළ දේශපාලඥයෙකු ලෙසයි සැලකෙන්නේ.
ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස. ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් යටතේ පී. දයාරත්න මහතා විවිධ අමාත්‍ය ධුර දරනු ලැබුවා.