හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ තවදුරටත් විවිධ අදහස් පළ වනවා. හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා.

ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දැක්වූයේ මෙවන් අදහසක්. කෙසේවෙතත් නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසුවේ. මේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා.