හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ පොතුහැර ප්‍රදේශයේදී සිදුව ඇති පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය.

නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස එවක ඔහු කටයුතු කර තිබුනා.