ආණ්ඩුවේ නොහැකියාවන් වසා ගැනීම සඳහා විවිධ ආයතනවලට දේශපාලන පත්වීම් සිදු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට සිදු කළ පත්වීම ද ගැටලු සහගත බවයි මාධ්‍ය වෙත අදහස් දකවමින් ඔහු කියා සිටියේ.