විදුලිබල සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය, මැති ඇමතිවරුන්ගේ වත්කම්, මත්ද්‍රව්‍ය ජාවාරම හා වත්මන් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇති වුණා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

ආණ්ඩුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා අදහස් පළකළේ මෙලෙසයි.

මේ අතර බඩ ඉරිඟු ආනයනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.