Published
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය අදයි. අද දිනයේ අමාත්‍යංශ 03ක වැය ශීර්ෂ විවාදයට ගැණෙනවා.
ඒ අනුව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.




