Published
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් ලැයිස්තුවක් ඉදිරියේදී අනාවරණය කරනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර තමන්ට ඇති මරණ තර්ජනයක් පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා අද අදහස් පළ කළා.




