ලබන සතියේ සිදුවිය හැකි කාලගුණික වෙනසක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයක් හේතුවෙන් මෙරට කාලගුණයට ද බලපෑම් එල්ල විය හැකි බවයි.

මේ හේතුවෙන් වැසි වැඩිවීමක් සිදු වනවාද?