ප්‍රශ්නගත 06 ශ්‍රේණිය මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

ඒ, ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව විසින්.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරුන් දෙදෙනෙකුගේද වැඩ තහනම් කර තිබෙනවා.