දකුණු ආසියානු ජාතික බාලදක්ෂ සංවිධාන සංගමයේ ප්‍රධාන කොමසාරිස්වරුන්ගේ සමුළුව අද කොළඹදී ආරම්භ වුණා. ඒ, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම සමුළුව මෙරටදී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ පළමු වරටයි. එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මෙවැනි සමුළුවක් මෙරටදී පැවැත්වීම ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා.