ප්‍රධාන වැවිලි බෝග සඳහා පස් අවුරුදු උපාය මාර්ග ප්‍රතිපත්ති හඳුන්වාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා එම විවාදයේදී මෙරට රබර් කර්මාන්තය සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි.