159 වෙනි පොලිස් දිනයට සමගාමීව විශේෂ ආගමික වැඩසටහනක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඊට පොලිස්පතිවරයා ඇතුළු ඉහළ පොලිස් නිලධාරින් රැසක් සහභාගී වී සිටියා.

මේ අතර 159 වෙනි පොලිස් දිනයට සමගාමීව කොළඹ 2, පිහිටි නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල ද අද පෙරවරුවේ විවෘත කෙරුණා.