Published
කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ පළාත් පාලන ආයතන 165ක් අතරින් 94ක බලය පිහිටු වීමට පොදු විපක්ෂයට හැකි වී ඇති බව සමගි ජන බලවේගය පවසනවා.
එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ අතරින් ආයතන 34ක බලය සමගි ජන බලවේගයට හිමිව ඇති බවයි.