2026 වර්ෂයේ, පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබෙනවා.

ඒ, ඊට අදාල සියලු උපදෙස් ද ඇතුළත් කරමින්. අගෝස්තු 04 වනදාට පෙර නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත ලියපාදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

2026 වර්ෂයේ, පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත සහ උපදෙස් ඇතුළත් සම්පූර්ණ ලේඛනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියට පිවිස ලබාගත හැකියි.