Published
2027 ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ පාපාන්දු තරඟාවලියේ තුර්කිමෙනිස්තානයට එරෙහි තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ, ගෝල එකට බින්දුවක් ලෙසයි. දෙරට අතර පාපන්දු තරඟය පැවැත් වුණේ කොළඹ තුරඟ තරඟ පිටියේදීයි. ෆිෆා ලෝක කුසලාන ශ්‍රේණිගත කිරීම් අනුව තුර්කිමෙනිස්තානය 138 වන ස්ථානයේ පසුවනවා. එම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පසු වන්නේ 197 වන ස්ථානයේයි.