Published
ගොඩබිම් තුළ සිදුකරන විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සාගරය දැඩි ලෙස අපවිත්‍ර වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසනවා.
එහි සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය තවදුරටත් සාගරයට මුදා හැරීම සිදුකළහොත් 2050 වන විට සාගරයේ සිටින මත්ස්‍යයින්ට වඩා සාගරයේ ඇති ප්ලාස්ටික් ප්‍රමාණය ඉහළ යන බවයි.