Published
විපක්ෂය විසින් ලබන 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලියට දෙමළ ප්‍රගතිශීලි සංවිධානයේ සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බව එම සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසනවා.
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.




