Published
ප්‍රශ්නගත 06 ශ්‍රේණිය මොඩියුල අර්බුදයට අදාලව ඊට වගකිය යුතු නිලධාරීන්ට එරෙහිව බලධාරීන් විසින් ගත් තීරණය විහිලු සහගත බව ලංකා ගුරු සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ අදාළ බලධාරීන් ගත් එම තීරණයට එරෙහිව සියලු පාර්ශව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.
ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ෑෘඹ න්‍ධී්‍යෑඡ 01*
ප්‍රශ්නගත 06 ශ්‍රේණිය මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.
ඒ, ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව විසින්.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරුන් දෙදෙනෙකුගේද වැඩ තහනම් කර තිබෙනවා.




