Published
රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට අදාළව ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.
සැකකාර පොලිස් නිලධාරියා මීට පෙර වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහෝදරයෙකුද වන බවයි වාර්තා වුණේ.




