අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දස වන සතියේ තරඟයකින් ඩී එස් සේනානායක විදුහල මහනුවර කිංස්වුඩ් විදුහල පරදවා ජයගත්තා. තරගය පැවැත්වුණේ කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේදී ඩී.එස්.සේනායක විදුහල ලකුණු 34ට 31ක් ලෙසයි තරගය ජය ගත්තේ ඩී.එස් විදුහල ලකුණු තිස් හතර ලබා ගත්තේ උත්සහක දිනුම් හයක් ප්‍රවර්තන දෙකක් සමඟින් කිංස්වුඩ් විදුහල ලකුණු තිස් එක ලබාගත්තේ උත්සාහක දිනුම් පහක් ප්‍රවර්තන තුනක් සමඟින්.